ආණ්ඩුව මැතිවරණ නීති ඉහළින් පිළිපදිනවා – අගමැති

නව මැතිවරණ ක්‍රමවේදය අකුරටම ක්‍රියාත්මක කරමින් යහපාලනය අනුව කටයුතු කිරීමට රජය සූදානම් බවත් මැතිවරණ නීති ආණ්ඩුව ඉහළින් පිළිපදින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) අත්සන් කරනු ලැබීය. ඉන් අනතුරුව අගමැතිවරයා මෙසේ … Continue reading ආණ්ඩුව මැතිවරණ නීති ඉහළින් පිළිපදිනවා – අගමැති